Friday, May 6, 2016

මොඩ ආතල් නැතුව real hacking ඉගනගන්න.

මොඩ ආතල් නැතුව real hacking ඉගනගන්න.



මොඩ ආතල් නැතුව  real hacking ඉගනගන්න.


 



යලුවනේ මේ ඔයාලට දෙන්න යන්නේ සුපිරිම වගෙම කවදාවත් ඔයාලට නොලැබෙන දෙයක්.අද වන විට හැක්කරනවැඩ ගොඩක් ජනප්‍රිය වෙලානේ. ඔය කවුරු මොනව කිවුවත් මම දන්නවා ඔයාලට මෙක ට්කක් අමරු වැඩ්ක්.අපේ යාලුවෝ මේගැන ලිපි දානවා ඒ උනාට මට සාර්තක ලිපියක් දකින්න ලැබුනේ නැ. මම මේ ලිපිය ලියන්නේ ඔයාලගේ ගැටලුවලට පිලිතුරක් සපයන්න බලාගෙන​.මේ ලිපියතුලමිලකල නොහැකි තොරතුරු රාශියක් අන්තර්ගතයි එහෙනම් අපි වැඩේ start කරා.........

ඔයාලා දන්නවද ලොකයේ ඉන්න ගොඩක් hacker වරු use කරන os එක තමයි backtrack.මොකද මේකෙන් පුලුවන් හැක් කරන්න විතරයි.මෙහි security  සහ​penetration tasting  වලට අදාලවන​software pre-installedඑන එක​.ඒ වගේම​ මෙහි developers ලා වෙන්නේ linux security i backtrack,org whoppix,iwhax,audito යන​ developers ලා සමග තමයි ලිනක්ස් මතපදනම්වුනbacktrackඋපත සිදුවන්නේ.මේක හදාලා තියෙන්නේ තනිකර  hackකරන්න විතරමයි.මම අද මේ os එක ඔයාලට බාගන්න දෙනවා.මේ os එක විතරක් තිබුනට ඔයාලට කවදාවත් හැක් කරන්න බැ ඒ සදාහා හැකින් ක්‍රමහා code  දැනගන්න ඕන​.මම ඔයාලට අද අතිශය රහස් video ට්ක්ත් දෙනවා..මම ඔයාල දෙන්නේ backtrack 4 තමයි.ඒකට අදාල අතිශය රහස් video ට්කත් පහලින් බාගන්න.මේ videoසමග code ට්කත් තියනවා මොකද මේක නැතුව ඔයාලට කොහොමවත් hackකරන්න බැ.මේbacktrack 4 os එක විචුවල් මැෂිමකට install කරාම windows තිබියදිම use කරන්න පුලුවන්.මේකත් දැනුමට විතරක් සිමාකරගන්න .ඒ වගේම හොද හැකර් කේනෙක් වෙන්න මම සුභපතනවා......
 එහෙනම් අපි ගියා.... 
සදා ජය​.....

විශේෂ දැනුවත් කිරිම​:


මෙය අත්හාදා බැලිමකදි යම් හෙයකින් නිතිමය 

ගැටලුවක් පැනනැගුනහොත් එය  ඔබ විසින් 

දරාගතයුතු අතර, මේ පිලිබදව කිසිදු වගකිමක් 

අපවිසින් භාරගන්නේ නැත.හුදෙක් මෙය දැනුම 

ලබාගැනිම සහ දැනුවත් විම පිනිස ලබාදුන් ලිපියක් 

බව කරුනාවෙන් සලකන්න​.


(ලිපියේ පුද්ගලිකත්වය සුරකින්න)

මෙතනින්  backtrack 4 os  එක බාගන්න.


මෙතනින් අතිශය රහස් video ට්ක බාගන්න.








උපුතාගැනීම :- www.apeloka.tk වෙබ් අඩවියෙනි 



රාවණා රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
රාවණ
සිවු හෙලේ රජ
රාවණ රජතුමාගේ පිලිමයක් (තායි රජ මාලිගය)
රාජ්‍ය කාලයක්‍රි:පූ 2554 -
ක්‍රි:පූ 2517
පූර්වප්‍රාප්තිකයාකුවේර රජ
අනුප්‍රාප්තිකයාවිභීෂණ රජ
වල්ලභයාමදෝරාවන
පියාවෛශ්‍රව
මවපුෂ්පොත්කටා
  • ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවීය. [1] මෙම කාලයේදී ලොව මෙම ප්‍රදේශයේ පැවතියේ ලෝකඩ යුගයයි. යකඩ යුගය පැමිණියේ මින් බොහෝ කළකට පසුවය.
  • දඬුමොණරය නම් ගුවන්යානය භාවිතා කලේය.

පෙලපත[සංස්කරණය කරන්න]

රාජධානිය[සංස්කරණය කරන්න]

අග නුවර - ලංකාපුර,

රවිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

  • අර්ක ප්‍රකාශය
  • කුමාර තන්ත්‍රය
  • රසරත්නාකරය
  • වටිකා ප්‍රකරණය

රාමායණය[සංස්කරණය කරන්න]

රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය නම් ග්‍රන්ථයේ රාවණා රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණය පිළිබඳ හදාරන විද්වතුන් පවසන්නේ රාම යනු ක්‍රිපූ 7 වන හෝ 8 වන සියවසෙහි ඉන්දියාවේ ජීවක්වූ සුළු නායකයෙකු බවයි. [2]). මේ අනුව රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත. රාජාවලිය පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය. එහෙත් එයට වඩා එදහිය හැකි වනුයේ රාජාවලිය දක්වන වකවානුවයි.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්‍ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතාඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.
පූර්වප්‍රාප්තික
කුවේර රජ
Emperor of Lankaඅනුප්‍රාප්තික  :
විභීෂණ රජ

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

බාහිර යොමු[සංස්කරණය කරන්න]

තවද බලන්න[සංස්කරණය කරන්න]

◆ ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක

 
 
 
 
 
 
142 Votes

ජලිත අමරසිංහ
ශ්‍රී රාවණ උරුමය.
(2009/07/01 – දිවයින)

Sri Ravana

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර  නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...