Monday, December 28, 2015

VIROUS GUARD නැතුව Short Cut VIROUS එක අයින් කරමු


ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද VIROUS GUARD එකක් නැතුව Short Cut VIROUS එක අයින් කරන්නෙ කියලා.....

එ්ක හරිම ලේසියි......ඔයාලට කරන්න තියෙන්නෙ මම කියන මේ Steps ටික Follow කරන්න විතරයි.......



Step 1

  • Notepad එක ගන්න....



Steps 2

  • මේ පල්ලෙහා තියන පිලිවෙලට මේ CODE ටික type කරන්න..........



                                          @echo off
                            attrib -h -s -r -a /s /d C:\*.*
                            attrib -h -s -r -a /s /d D:\*.*
                            attrib -h -s -r -a /s /d E:\*.
                        
                           @echo complete.



  • මේකෙ C,D,E  කියල තියෙන්නෙ මගෙ එකේ තියන Local Disk වල නම්........ඔයාලට මීට වඩා තියනවනම් මේ විදිහට CODE type කරන්න පුළුවන්......

                               attrib -h -s -r -a /s /d F:\*.*
                               attrib -h -s -r -a /s /d G:\*.*



  • එතකොට ඔයාලගෙ CODE එක type වෙන්නෙ මෙහෙම......‍



                                 @echo off
                                 attrib -h -s -r -a /s /d C:\*.*
                                 attrib -h -s -r -a /s /d D:\*.*
                                 attrib -h -s -r -a /s /d E:\*.*
                                 attrib -h -s -r -a /s /d F:\*.*
                                 attrib -h -s -r -a /s /d G:\*.*
                                 @echo complete.



  • ඔයාලගෙ Disk අඩු නම් එ් අදාල නැති Local Disk වල Code Delete  කරන්න........එතකොට CODE එක මේ වගේ....



                                  @echo off
                                  attrib -h -s -r -a /s /d C:\*.*                                   
                                  @echo complete.



Step 3

  • දැන් මේක Command Prompt (CMD Pad) එකට copy  කරලා  run වෙන්න දෙන්න..............
  • හැබැයි ඔයාලා Local Disk වල නම් හරියට type කර නැත්තම් මේ CODE වැඩ කරන්නෙ නෑ........



ඔන්න යාළුවනේ ඔයාලගේ Short Cut VIROUS එක දැන් හොයන්නත් නෑ...................



මන් හිතනවා මේක අපේ හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලා එහෙනං ගිහින් එන්නන් සුභ දවසක්...කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ..



( J.M. THARINDU SHEHAN RAMANAYAKA ) 

( ALL IN ONE BLOG PRODUCTION SRI-LANKA )

( MALIYADEWA ADARSHA M.V. KURUNEGALA )


No comments:

Post a Comment

Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...