Friday, February 12, 2016

Facebook පිටුව ඔබේ ක්‍රමයට Design කරගන්න​
Facebook පිටුව ඔබේ ක්‍රමයට  Design කරගන්න​


Image result for facebook themes

මේ ඉහලින් තියන්නෙ Design කරපු Facebook account එකක්.ඔයාලත් එහෙම ලස්සන Fb Account එක්කට කැමති නම් කරන විදිය යටින් තියෙනව බලන්න.ඉස්සෙල්ලම පහල ලින්ක් එකෙන් ගිහින් Stylish කියන extensions එක Add කරගන්න.වැඩේ හරිනම් දකුණු පැත්තෙ උඩ S අකුරක් ඇවිත් ඇති.

                                                           



දැන් පහල ලින්ක් එකෙන් ගිහින් කැමති Design එක select කරන්න.ආයෙම install with stylish ක්ලික් කරල ඒක install උනාට පස්සෙ  fb account එකට log වෙලා බලන්න..







මේ දේ කරගන්න එහෙම නොතේරෙන කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.
ගොඩක් දෙනෙක් කියල තිබුනා ඇයි අදහස් දක්වන්න comment box එකක් site එකටදන්නෙ නැත්තෙකියලා,වැඩිදෙනාගේ ඉල්ලිම මත ඔන්න comment box දෙකක් ස්තාපිත කලා.ඔයාලගේ අදහස් ,දැනගන්න තියන දේවල් දැන් කෙලින්ම මෙතනින් අහන්න පුලුවන්.

No comments:

Post a Comment

Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...