Wednesday, July 24, 2019

රාවණා රජ

රාවණා රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigationJump to search
සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන "මනු" රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ පිලිබඳ තොරතුරු කොතෙකුත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොලොන්නරුව ආදී ප්‍රදේශයන්හි තවමත් පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින ලද දහසකට අධික සෙල්ලිපි තුලින් සොයා ගත හැකිව තිබේ. එමෙන්ම මහාවංශයට වඩා පැරණි ලියවිල්ලක් වන "වර්ගපූර්නිකාව"නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොල පොතේ "ශ්‍රී රාවණ" අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ "කෞරාන මන්ඨක" ලෙසයි. එනම් "සියල්ල සම්පූර්ණ කල යකා" ලෙසයි.රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් හඳුනාගත හැකිය. දසිස් රාවණ (හිස් දහයක් ඇති) ලෙස ඇතැම් තැනෙක සඳහන් වන රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ උඩරට ප්‍රදේශයේ භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු වන අතර හෙළ රාජධානියෙන් එපිට රටවල් පවා පාලනය කල බව සඳහන් ය. මෙය තහවුරු කරමින් අදටත් බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වන අතර ලේඛනගත ඉපැරණිම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකෙන බැබිලෝනියානු ශිෂ්ඨාචාරය පවා ගුවන්යානා වලින් පැමිණි සිංහ මිනිසුන් ගේ උපදෙස් (රාවණ ගේ කොඩියේ සංකේතය සිංහයා ය) මත ගොඩ නගන ලද බව 1998 වසරේ සොයාගත් මැටි පුවරුවකින් කියැවි තිබේ. බැබිලෝනියානු එල්ලෙන උයන හෙළයේ සිහගිරිය (සීගිරිය) ඉදිකළ තාක්ෂනය හා උපදෙස් අනූව ඉදිකළ බවත් එහි සඳහන් වී ඇත.ඉන්දියාවේද අදටත් "දීපවාලි" නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. (පාවා දිමකින් හා කෙටවිමකින් ඔහු පරාජය විය)
හෙළය (ලංකාව) තුල රාවණ ගේ තොරතුරු
හොරොව්පොතාන වලස් කෙවුනුවැව සෙල්ලිපිය, යාල වනයේ බමරගස්තලාව සෙල්ලිපිය, කෑගල්ල අළුලෙන සෙල්ලිපිය, රාස්සකන්ද, අරනායක හා කිතුල්වැව සෙල්ලිපි, අම්පාර රජගල හා රාස්සගල සෙල්ලිපි, තොප්පිගල හා දඹාන අතර වල්මන්ඩිය ලිපිය ආදී විශාල සෙල්ලිපි ප්‍රමාණයක් පුරාවිද්‍යාව මඟින් කියවා ප්‍රසිද්ධ කර නැති අතර ඒවායේ සඳහන් රාවණ හා ඔහුගේ පරපුර පිලිබඳ තොරතුරු මෙතෙක් සැඟව පවතී. එමෙන්ම, ලංකාපුරයේ විශාල විශාල කොටසක් මුහුදේ ගිලීයාමට ලක්වී ඇති අතර රාවණ ගෙන් පෙර පැවති බොහෝ තොරතුරු ඒ සමග මුහුදට බිලිව ගොස් තිබේ. එමෙන්ම ලංකාවේ රාවණ රජු සම්බන්ධ ස්ථාන, නාම, ගුහා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණය කළහැකි ස්ථාන බොහෝ ය.
දස රාවණ සංකල්පය
01. රාජාධි රාවණ (රටවල් කිහිපයක් පාලනය කල නිසා)
02. විරු රාවණ (අධික වීරත්වයක් ඇති නිසා)
03. තිර රාවණ
04. රණ රාවණ
05. සිරි රාවණ
06. තරු රාවණ
07. පුත් රාවණ
08. මනු රාවණ
09. දික් රාවණ
10. රාජාව රාවණ
දසිස් රාවණ හෙවත් හිස් දහයක් සහිත රාවණ නමින් රාවණ අධිරාජයා ඇමතීම සඳහා ඉහත දස රාවණ සංකල්පයද යම් බලපෑමක් සිදුකරන්නට ඇතැයි විශ්වාස කල හැකිය.ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි හෙළය සමන්විත වී ඇත්තේ යක්ඛ, නාග, දේව හා රාක්ෂ යන සිව් පෙළපතින් සමන්විත මිනිසුන් නිසාවෙනි. එමන්ම ලංකාවේ පැරණිතම කොඩිය ලෙසට සැලකෙන්නේ ද හිරු සඳු සහිත රාවන ගේ කොඩියයි.
පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණා ගේ නිල රථය වන අතර ඉන්දියානු ඉතිහාසයේ රාම රජු පා ගමනින් ලක්දිවට එන විට රාවණ සතුව ගුවන් ගමන් පහසුකම් පැවතිම තුලින් රාවණ අතීතයේ කෙතරම් බලවත්ව සිටියේ දැයි අවබෝධ වේ. දඬුමොණරය යනු අති සැහැල්ලු දැව විශේෂයක් භාවිතයෙන් නිම කරන ලද ගුවන් යානාවක් වන අතර ඉන්ධන වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ "රසදිය" යි. සූර්ය බලය හා දියමන්තියක් ආධාරයෙන් රසදිය උණුසුමට ලක් කිරීම තුලින් යානාවට ගුවන් ගතවීම උදෙසා බලය ලබාගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම චිත්තකූටය හෙවත් වත්මන් සිගිරිය යනු දැවයෙන් නිර්මිත් සෝපානයක් ඉහල-පහල ක්‍රියා කරවූ සිරිලක එකම බලකොටුව ලෙසද හඳුනාගත හැකි බව ගවේශනාත්මක ඉතිහාසඥයින් ගේ මතයයි. මේ සඳහා සීගිරි ගල තුල ඇති කරන ලද කෙවෙනි අදත් දක්නට ලැබේ.
රාවණ නම් වූ වෛද්‍යවරයා
මහාවංශයේ සඳහන් පරිදි අක්ෂර භාවිතය ඇරඹුණේ මහින්දාගමනයෙන් පසුවන් නම් රාවණ අධිරාජයා විසින් රචිත පහත සඳහන් ආයුර්වේද ග්‍රන්ථ ලියවුනේ කෙසේදැයි විමසා බැලිය යුතුය. රාවණ විසින් පවත්වාගෙන ගිය රාජකීය ඔසුඋයනක් පිලිබඳ සෙල්ලිපි වල සඳහන්ව පවතින අතර වත්මන් හන්තාන ප්‍රදේශය මුලික කොටගනිමින් එය පවත්වාගෙන ගොස් ඇති බව සොයාගෙන තිබේ. "මහරත්මල්" යනු රාවණ රජ සමයේ "අශෝකමල්" ලෙස හඳුනාගෙන ඇති අතර ඉතා සෙමින් වර්ධනය වන ශාඛයක් ලෙස මෙය සැලකේ.
01. කුමාර තන්ත්‍රය (ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට අවශ්‍ය බලවත් රෝග දහසක් සඳහා බෙහෙත් ඇතුලත්ය)
02. උද්දිසා තන්ත්‍රය (මෝහන ප්‍රතිකාර හා ගුප්ත විද්‍යා ප්‍රතිකාර)
03. නාඩි ප්‍රකාශය (නාඩි ශාස්ත්‍රය ඇසුරෙන් වන ප්‍රතිකාර)
04. අර්ක ප්‍රකාශය
05. රසරත්නාකාරය
06. වට්කා ප්‍රකරණය
ඉහත "අර්ක ප්‍රකාශය" අවසන් වන්නේ "ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි" ලෙසයි. එමෙන්ම රාවණ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ.
කෙසේ නමුත්,
ශ්‍රී ලංකාවේ ඉතාම සුළු කාලයක් ජිවත් වූ H.W කොඩ්රිංටන් මහතා විසින් 1912 වසරේදී ලියන ලද "ලංකා ඉතිහාසය" නම් ග්‍රන්ථය පිළියෙළ කොට ලාංකිකයන් වෙත පටවන ලදුව එහි ඉහත රාවණ නම් රජෙකු දක්නට නොලැබුනත් ඉන්දියානු සාහිත්‍ය තුල සඳහන් රාවණ ඉදිරියට පැමිණෙන්නේ ඔහු සතුව පැවති අසීමිත තාක්ෂණික හා යුධ බලය හේතුවෙන් ය. දකුණු ඉන්දීය සම්භවයක් සහිත මහානාම හිමි විසින් රචිත "මහාවංශය" තුල රාවණ හෝ ඔහුගේ ගුවන්යානාවන් ගැන කිසිදු සඳහනක් නොකළ හෙයින් එය මූලික කරගනිමින් ගොඩනැගුනු කොඩ්රිංටන්ගේ "ලංකා ඉතිහාසය" තුලද රාවණ රජු මඟ හැරී තිබේ.
"මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් 1920 වර්ෂයේ සෙල්ලිපි කියවීම ආරම්භ කරන විට කොඩ්රිංටන්ගේ "ලංකා ඉතිහාසය" ලංකාව තුල පාසැල්වල ඉගැන්වීම ආරම්භකර තිබූ අතර පුවත්පත් හා ජනමාධ්‍ය තුලින් එය විශාල ලෙස ප්‍රචලිතව යාමත් නිසා ලංකාවේ නිවැරදි ඉතිහාසය එය ලෙස පිලිගැනී තිබුණි. "
කරුණු මෙසේ හෙයින් ලංකාවේ සත්‍ය හා සැඟවූ ඉතිහාසය තවමත් පවතින්නේ ගවේෂණ මට්ටමේය.
රාවණ
සිවු හෙලේ රජ

Ravana British Museum.jpg
රාජ්‍ය සමයක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517
පූර්වප්‍රාප්තිකයාකුවේර රජ..වෛශ්‍රවණ
අනුප්‍රාප්තිකයාවිභීෂණ රජ
වල්ලභයාමන්දෝදරී
දරුවන්ඉන්ද්‍රජිත් (මේඝනාධ)
ත්‍රෛශීර්ෂ අථිකාය අක්ෂයකුමාර නරන්ථක දේවාන්ථක ප්‍රහෂ්ඨ සොහෙළි (සීතා)
පියාවිශ්‍රාවාස මුණි
මවපුෂ්පෝත්කථා
රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය.(ඔහු විරයෙකි) කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.
පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.
රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ.  රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට විශ්වාසයක් පවතී.කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් මාහායාන බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ.

පෙලපත[සංස්කරණය]

== රචිත ග්‍රන්

රාජධානිය[සංස්කරණය]

අග නුවර - ලංකාපුර,
අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,

රාමායණය[සංස්කරණය]

රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය ග්‍රන්ථ තුල රාවණ රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත.රාවණ මතධාරීහු පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්‍ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතා ඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.
නමුත් ලංකාවේ සිටිනා ඉතිහාසය පිලිබදව හදාරන විද්වතුන් පවසා සිටින්නේ රාමායනයේ ඇතැම් කරුණු වාල්මිකී විසින් සිය භුමියේ අභිමානය ඉහලට ඔසවා තැබීම උදෙසා ගොතන ලද කතා වස්තු බවයි.ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සිටිනා සුළු පාලකයෙකුට කුණ්ඩලිනි යෝගය මොනොවට වැඩු සහ චන්ද්‍රහාස් නම් වූ අසිපතේ හිමිකාරිත්වය ලැබූ රාවන මෙන් ප්‍රභලයෙකු කිසි ලෙසකින් පරාජය කල නොහැකි බවයි.තවද ඔවුන්ගේ මතයට අනුව සීතා රාවනා රජුගේ දියණිය වන බවත් රාවන රජුගේ ජ්‍යෙෂ්ඨ පුතු වූ ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද කුමරුන්ගේ නිවුන් සොහොයුරිය වන බවත් පැහැදිලි කරගත හැකිය.සීතා කුමරියට රාවන රජු තැබූ නම සුහෙලි ලෙසින්ද ඔවුන් හදුන්වයි.ඇය ලංකාපුරයේ පා තැබුවහොත් ලංකාපුරය විනාශ වී යන නිසා අමාත්‍ය වරුන්ගේ තීරණයක් මත සුහීලී නොහොත් සීතා කුමරිය අලංකාර වූ පැසක තබා මුහුදේ පා කර යැවූ බව ඔවුන්ගේ මතය වේ.
පූර්වප්‍රාප්තික වූයේ
කුවේර රජ
Emperor of Lankaඅනුප්‍රාප්තික වූයේ
විභීෂණ රජ

Trump was not exonerated by my report, Robert Mueller tells Congress

Trump was not exonerated by my report, Robert Mueller tells Congress

Media captionDid the president refuse to be interviewed? Yes, says Mueller.
President Donald Trump's claim that he was "totally exonerated" by special counsel Robert Mueller has been rejected by Mr Mueller in testimony.
Testifying before Congress, Mr Mueller said he had not exonerated the president of obstruction of justice.
Mr Mueller spent two years investigating alleged collusion between the 2016 Trump campaign and Russia.
He concluded that Russia interfered on Mr Trump's behalf but he did not establish a criminal conspiracy.
In all, 35 people and three companies were charged by the special counsel on matters relating both directly and indirectly to alleged Russian interference in the 2016 election. No members of the Trump family were charged.
The special counsel's office ruled that it was unable to charge the president with a crime, but could not exonerate him either. During his two-year investigation into Mr Trump, Mr Mueller rarely appeared in public and even more rarely issued statements.
In a hearing on Wednesday - the first of two consecutive Congressional committee hearings - Mr Mueller repeatedly declined to stray outside of confines of his 448-page report. He generally gave clipped answers or referred committee members back to the text of his findings.
The White House called Mr Mueller's testimony an "epic embarrassment for the Democrats".

'Serious challenge'

Early on in his testimony, in response to questioning by Democratic committee chair Jerold Nadler, Mr Mueller confirmed that President Trump was incorrect to claim he had been "exonerated" by the special counsel.
Mr Mueller also confirmed that the special counsel team found evidence that the Russian government had attempted to interfere in the 2016 US election and did so with the intention of benefiting then-candidate Mr Trump.
"Over the course of my career I have seen a number of challenges to our democracy. The Russian government's effort to interfere in our election is among the most serious," he said.
Neither the rejection of Mr Trump's claim to have been exonerated nor the confirmation of Russian efforts to benefit Mr Trump were new revelations, but the power of having Mr Mueller state them categorically under oath are likely to be a boost for Democrats.
Media captionThe Mueller report - in 60 seconds
As the questioning went on, Mr Mueller appeared to be uncomfortable at finding himself in the middle of a partisan political battle between Democrat and Republican members - a situation he had made clear he wanted to avoid.
Republican members attacked the former special counsel's decision to neither accuse nor exonerate the president of obstruction of justice. Congressman John Ratcliffe said the decision held the president to a different legal standard than the established presumption of innocence.
Mr Ratcliffe said he agreed that the president should not be above the law, "but he damn sure shouldn't be below the law, which is where volume two of this report puts him".
Mr Mueller began to answer that the investigation into the president was a "unique situation" but was cut off by Mr Ratcliffe. The special counsel report outlines that there is a unique set of circumstances at play, because guidelines issued by the Department of Justice's Office of Legal Counsel (OLC) state that a sitting president cannot be indicted.
Ted Lieu, Democratic congressman for California, asked Mr Mueller: "The reason that you did not indict the president is because of OLC guidance that says you cannot indict a sitting president, correct?"
Mr Mueller replied: "Correct."
He later clarified that he did not intend to say he would have charged Mr Trump but for the OLC guidelines, clarifying that because of the guidelines he had decided not to reach a conclusion.
Media captionRepublican congressman says Mueller hired people "who hated the president"
Democratic members of the committee focused on the detail of some of 10 occasions that the special counsel identified as cases in which the president may have obstructed justice. In particular they focused on the president's alleged attempt to have Mr Mueller fired.
President Trump's then-White House counsel Don McGahn gave extensive evidence to the special counsel investigation, telling Mr Mueller's team under oath that the president had asked him to fire the special counsel, but backed off after he refused.
In May, the New York Times reported that White House officials then asked Mr McGahn at least twice to state publicly that he had never believed the president obstructed justice.
For the president's critics, the McGahn episode represents the clearest and most damning case against the president for obstruction of justice.
Democratic members repeatedly attempted to draw Mr Mueller into a discussion about impeachment, which his report appears to refer to in a passage that reads: "The Constitution requires a process other than the criminal justice system to formally accuse a sitting President of wrongdoing."
But Mr Mueller appeared highly reluctant to confirm that the passage referred to impeachment, or to say whether or not his report was recommending the process, in light of the inability of the criminal justice system to bring charges against Mr Trump.
Mr Mueller said that the special counsel's office repeatedly requested an interview with the president but was refused, and no committee member asked why the president was not issued with a subpoena.
Mr Mueller also denied an allegation which President Trump has repeatedly made - that he was interviewed by the president for the role of FBI director, a job he had held previously for 12 years, the day before he was appointed special counsel. Mr Mueller said he had discussed recruitment for the role with the president but not as a candidate.

Iran tanker attacks: Britain, US and allies to discuss plans to protect ships in the Gulf

Iran tanker attacks: Britain, US and allies to discuss plans to protect ships in the Gulf

Incoming prime minister Boris Johnson will face the challenge of how to tackle the crisis in the Gulf.

Iran's elite Revolutionary Guards have seized a foreign tanker in the Gulf. File pic
UK-Iran tensions are building after the seizure by each of oil tankers at sea.
Why you can trust Sky News 
Britain, the United States and other nations will meet at a US base to discuss plans to protect ships in the Gulf from Iranian attacks, Sky News understands.
Military representatives from the countries will meet in Florida on Thursday.
The Gulf crisis is the most acute foreign policy challenge facing incoming British prime minister Boris Johnson.
preview image
Iran releases new footage of seized tanker
The "force generation" meeting will take place at Central Command in Tampa.
It is part of a US-led push to build a coalition of navies to escort commercial tankers through the Strait of Hormuz and other key waterways in the Middle East as well as to provide increased surveillance, according to two Whitehall sources.
Countries taking part may offer a sense of what warships, surveillance aircraft and personnel they would be able to contribute.
It is not clear how a plan announced by Foreign Secretary Jeremy Hunt for a European-led maritime protection force will fit with the US initiative, which is called Operation Sentinel.

More from Iran

Mr Hunt told parliament on Monday the European force would be separate to the US coalition but he hoped it would be complementary.
The two Whitehall sources told Sky News they are not sure how viable a bespoke European naval force would be and that the only nation with the capability to lead a coalition of this nature is the United States.
The Stena Impero has been seen in satellite images. Pic: TankerTrackers
Image:The Stena Impero was seized by Iranian authorities. Pic: TankerTrackers
"Nobody here sees how" a European-led maritime force can happen, one source said.
"Unless on Thursday, under a US chair, they negotiate enough capability to form a force and pass it to the European Union to command and coordinate.
"But why would they do that? Perhaps to give US continued diplomatic space to continue with Iran rhetoric?"
It is understood that the aim of tomorrow's conference is to bring together as many nations as possible to protect shipping lanes through increased maritime awareness and coordination of activity regardless of flag, ownership, or cargo.
European countries, including Britain, had been reluctant to respond to calls by President Donald Trump in recent weeks to join the US-led mission because US policy on Iran is at odds with Europe after Washington withdrew from a 2015 nuclear deal with Tehran last year.
Britain and its European allies still support the nuclear accord and are concerned that siding with the US on a maritime mission in the Gulf would reduce the deal's chances of survival even further.
At the same time, they agree on the need for increased security for international shipping in the Gulf in the wake of limpet mine attacks on tankers and the seizure by Iran last Friday of a UK-flagged tanker in the Strait of Hormuz.
The thinking behind proposing a European-led force was that it would be easier for European allies to join up as the US would be at arms length.
A British soldier during the capture of an Iranian tanker off the coast of Gibraltar
Image:British-linked ships and tankers need immediate protection
One Whitehall source, however, said while this is a logical argument there aren't "any credible offers coming forward" from the Europeans.
Positive noises have reportedly been made by France, Italy and Denmark but they are not the same as committing warships, aircraft and personnel, a second source said.
Germany said it is talking to the UK about its idea for a naval mission in the Gulf but "it is too early today to talk about the form of possible German support or participation".
For British-linked ships and tankers operating in the Gulf, the need for greater protection is immediate.
The UK government has advised vessels to avoid the Strait of Hormuz since the capture of the Stena Impero tanker and its 23 foreign crew.
But one maritime industry source said there has been no indication as to how long they had to avoid the area or when any kind of official military escort service would be starting.
Shipping companies also have to cope with a significant hike in insurance cover for ships in and around the Straight of Hormuz.
The price for a tanker for seven days' cover has risen to at least $100,000 (£80,020) for seven days compared with $25,000 (£20,005) about six weeks ago, the source said

Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...