මම hacking ගැනත් කියලා දෙනවා.මුලින්ම කියන්න ඕනි මමත් තාම hacking ගැන ඉගෙනගන්න නිසා ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒ වුනාට මම දන්න ටික කියලා දෙන්නම්කෝ.............
හරි එහෙනම්... ගොඩක් අය දන්නවනෙ phishing කියන්නෙ මොකක්ද කියලා..හැබැයි ඉතින් දන්නැති අයත් ඇතිනෙ.phishing වලදි කරන්නෙ කාව හරි රවට්ටලා තොරතුරු ගන්න එක.මේකෙදි කරන්නෙ original page එක වගේ fake page එකක් යවන එක. උදාහරණයක් විදියට ඔයාට ඕනිනම් කාගෙහරි facebook එකේ user name එකයි password එකයි ගන්න ඔයා මේ විදියෙ phishing page එකක් එයාට යවලා එයත් ඒකට අහුවුනොත් ඉතින් වැඩේ ගොඩ... මෙහෙම කොච්චර කිව්වත් හරියන්නෑ ඕක පෙන්නනකම්....

Original Facebook login page
Fake Facebook login page (phishing page)
පේනවනේ...address එක විතරයි වෙනසකට තියෙන්නේ...

No comments:
Post a Comment